මේ දින කිහිපයේ අසන්නට ලැබුණු ප්‍රවෘත්ති තුනක්
1. බෙහෙත් ගන්න ආ රෝගී දරුවා පයින් ගැසුවැයි වෛද්‍යවරයා දරුවාට පෙරළා පයින් ගසා සෙරෙප්පුවෙනුත් ගහලා
2. බස් රියේ වමනය කළැයි ගැබිණි මවට බස් රථය සෝදන ලෙස කොන්දොස්තර නියම කරලා
3. පෙම් හබයක් නිසා ආනන්ද නාලන්ද සිසු ගැටුමකින් පිරිසක් රෝහලේ - බස් රථ දෙකකටත් හානි
මම මුකුත් කියන්නෙම නෑමයි .... හිත රිදෙන කතන්දර බොහොමයි.....
No comments:
Post a Comment